Sri Lankan organic fruits and vegetables

Organic එළවළු සහ පලතුරු ගැන ඔබ නොදත් දේ

ඔබ දන්නවාද? පලිබෝධ යොදා (Non- Organic) වගා කරන එළවළු  සහ පලතුරු වලට වඩා organic එළවළු සහ පලතුරු පිලිකාකාරක (Carcinogenic) බවින් වැඩි බව පෙන්වා දී ඇත. මෙම සොයා ගැනීම කර අත්තේ අමෙරිකාවේ කැලිෆොනියා විශ්වවිද්යලයේ මහාචාර්ය වරයකු වන Bruce Ames විසිනි. මෙයට හේතුව ඔහු මෙසේ පහැදිලි කරයි….